Friday, October 30, 2009

"ලංවිම සංවර්ධන ක්‍රියාවලියේ තාරුණ්‍යයේ හඬ"

ලංකා විදුලිබල මණ්ඩලයට අනුයුක්ත 3000 ක් වන ශ්‍රමබල විදුලි සේවකයන් වන අපගේ තොරතුරු දැනගැනීමටත්, රට පුරා විසිරී සිටින අප සොයුරන්ගේ නිර්මාණ එළි දැක්වීමටත්, අපගේ අරමුණු ඉදිරිපත් කිරීමටත් මෙම බ්ලොග් අඩවිය ආරම්භ කරමු.

ලංකා විදුලිබල මණ්ඩලයේ ශ්‍රමබල විදුලි සේවක බ්ලොග් අඩවියට පැමිණි ඔබ සැම සාදරයෙන් පිළිගනිමු.

ස්තූතියි෴